ජයග්‍රහණ
වයඹ පළාත් පාසල් ඇරොබික් ජිම්නාස්ටික් තරගාවලිය 2023- කුරුණෑගල නගර ශාලාව
ජාත්‍යන්තර ගුජුරියෝ විවෘත ශූරතාවලිය
2023 සැප්තැම්බර් 28
සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා තරගාවලියේ ප්‍රාථමික නාට්‍ය තරගයේ කොට්ඨාස මට්ටමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප පාසලේ ප්‍රාථමික අංශයේ දරුවෝ සමත් වූහ.එම නාට්‍ය කලාප මට්ටමේ දෙවන ස්ථානය දිනා






