ළමා දිනය 2023/10/02 දින හා 2023/10/06 දින ගුරු දිනය උත්කර්ශවත් අයුරින් සමරන ලදී.
සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා තරගාවලියේ ප්‍රාථමික නාට්‍ය තරගයේ කොට්ඨාස මට්ටමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප පාසලේ ප්‍රාථමික අංශයේ දරුවෝ සමත් වූහ.එම නාට්‍ය කලාප මට්ටමේ දෙවන ස්ථානය දිනා
ගන්නා ලදී.