විදුහල් ගීතය
ශ්‍රී පති වාසන වූ
නිති ජය කෙහෙලි නැංවූ
කනිෂ්ඨ විද්‍යාලය නාරම්මල
වොරැඳේ ජය මැ ලබා
ශාස්ත්‍රකලා ඈ සැම විද්‍යාවන්
දත් මහ වියතුන් බිහි කරවා
රට දැය සමයට හිතැති දූ පුතුන්
සුවහස් ගණනින් බිහිකරවා
දෑ කුල ආගම් සැම බේදා
දුරුකර සොහොයුරු පෙමින් වෙලී
පියවර පියවර ඉදිරියටම යමු
සරු කරනට ලංකා - ලංකා






