| පාසල ආරම්භ වූ දිනය | 1886 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1904 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 17224 |
| සංගණන අංකය | 17275 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 පර්චස් 18.4 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ගිරිඋල්ල |
| කොට්ඨාසය | අලව්ව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නාරම්මල |
| ග්‍රාම සේවක වසම | රම්මුතුගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 38 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1469 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 57 |
| පාසලේ වර්ණය |






