ළමා දිනය 2023/10/02 දින හා 2023/10/06 දින ගුරු දිනය උත්කර්ශවත් අයුරින් සමරන ලදී.
විදුබිම ඇසුරු කර -මතු හැදෙන පරපුර
නැණ ගුණ කුසලතා දී - පුබුදු කර කර
අපෙ මව් බිමට හා - නව ලොවට පුදකර
සපුරමු උතුම් මිනිසුන් - හදන මෙහෙවර
"ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ඨ දරුවෙක්"