Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
සමස්ථලංකා කරාතේ තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීම

සමස්ථලංකා කරාතේ තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීම

ජාත්‍යන්තර ගුජුරියෝ විවෘත ශූරතාවලිය

2023 සැප්තැම්බර් 28

කුලියාපිටිය නගර ශාලාව

 

නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය නියෝජනය කරමින් තරග කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්

තරග කරන ලද ක්‍රීඩිකාවන් ගණන - 02

තරග කරන ලද ක්‍රීඩකයන් ගණන - 08

නම පන්තිය කුමිතේ කාතා
M.විශ්මි නවෝද්‍යා 8-B රන් ලෝකඩ
H.A.අනුහස් රවිකාන්ත 11-B රිදී රිදී
H.A.දහම් සත්සර 11-B රිදී ලෝකඩ
U.සනුක සත්මිර 9-A රිදී පරාජය
A.W.නවිනි බෝධිනා 10-A රන් පරාජය
N.A. සංජන හිරුන් 4-D රිදී රිදී
G.A.M.පබිරු රනුදය 2-A ලෝකඩ ලෝකඩ
J.M.සෙනුර විහගසර 9-B රන් පරාජය
D.P.D.නිමේෂ රවිහාර 9-B රන් ලෝකඩ
W.H.M.මතීෂ බිම්සර 8-C රිදී පරාජය

විවෘත ජාතික ශූරතාවලිය - රන් -04

                                                රිදී  -07

                                         ලෝකඩ-05

ජාත්‍යන්තර නරග නියෝජනය සිදුකර

M.විශ්මි නවෝද්‍යා 8-B රිදී ලෝකඩ
H.A.දහම් සත්සර 10-A            - රන්

ජාත්‍යන්තර අවසාන මහා තරගාවලිය -රන් -01

                                                                    රිදී -01

                                                           ලෝකඩ -01