Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
 ඇරොබික් ජිම්නාසටික් පළාත් ජයග්‍රහණ සදහා සහතික පත්‍ර ලබා දීම.

ඇරොබික් ජිම්නාසටික් පළාත් ජයග්‍රහණ සදහා සහතික පත්‍ර ලබා දීම.

වයඹ පළාත් පාසල් ඇරොබික් ජිම්නාස්ටික් තරගාවලිය 2023- කුරුණෑගල නගර ශාලාව

14න් පහල බාලිකා

               කණ්ඩායම 2වන ස්ථානය

               ත්‍රිත්ව 2 වන ස්ථානය

14න් පහල බාලක

              කණ්ඩායම 2වන ස්ථානය 

              ත්‍රිත්ව 2වන ස්ථානය

16න් පහල බාලිකා

              ත්‍රිත්ව 1වන ස්ථානය

              කණ්ඩායම 2වන ස්ථානය

16න් පහල බාලක

              කණ්ඩායම 2වන ස්ථාන

              ත්‍රිත්ව 3වන ස්ථානය

18න් පහල බාලිකා 

             කණ්ඩායම 2වන ස්ථානය 

             ත්‍රිත්ව 2වන ස්ථානය

කේවල - 2වන ස්ථානය

Latest News

2023/10/03 - 10/17 දක්වා 2024 පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම

2024 පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සදහා අදාළ වන සම්මුඛ පරීක්ෂණ 2023/10/03 - 10/17 දින දක්වා පාසලේදී විදුහල්පතිතුමියගේ මූලිකත්වයෙන් පාසලේදී පැවැත්විණි.

2023/11/02 - දෙවන වාර පරීක්ෂණය ආරම්භය

2023 වර්ශයේ 6-11 ශ්‍රේණි සදහා දෙවන වාර පරීක්ෂණය 2023/11/02 දින ආරම්භ කිරිමට නියමිතයි.ප්‍රශ්න පත්‍ර පළාත් මට්ටමින් ලබා දීමට නියමිතයි.

අප පාසලේ ගුරු දිනය හා ළමා දිනය උත්කර්ශවත් අයුරින් පැවැත් වුණි.

ළමා දිනය 2023/10/02 දින හා 2023/10/06 දින ගුරු දිනය උත්කර්ශවත් අයුරින් සමරන ලදී.